වැලිමඩට ආසන්න ප්‍රදේශයක නායයෑමක් සහ මංමාවත් වල ගමනාගමනය අඩාල වීම( විස්තර සහ ඡායාරූප)

 පාරට ගල් පෙරළීම-ස්ප්‍රිංවැලි
 පාරට ගල් පෙරළීම-ස්ප්‍රිංවැලි
 පාරට ගල් පෙරළීම-ස්ප්‍රිංවැලි
පාරට ගල් පෙරළීම-ස්ප්‍රිංවැලි


 වැලිමඩ පස් කන්ද කඩා වැටීම

 වැලිමඩ පස් කන්ද කඩා වැටීම

 වැලිමඩ පස් කන්ද කඩා වැටීම


 වැලිමඩ පස් කන්ද කඩා වැටීම


 වැලිමඩ පස් කන්ද කඩා වැටීම(ළමුන් නිදා සිටි ඇද)

 වැලිමඩ පස් කන්ද කඩා වැටීම

 වැලිමඩ පස් කන්ද කඩා වැටීම

 වැලිමඩ පස් කන්ද කඩා වැටීම





වැලිමඩ - නුවරඑළිය පාරේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි ළමයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. අද (16) අලූයම 1.00 ට පමණ ඔවුන් නින්දේ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්. වයස අවුරුදු 16 ක් වූ පිරිමි ළමයෙකු සහ වයස අවුරුදු 11 ක ගැහැණු ළමයෙකු මෙම අනතුරින් මියගියා.











ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

Categories:

11 Responses so far.

  1. Anonymous says:

    මම බලාගෙන ඉන්නේ ඡායාරූප එනකල්

  2. Anonymous says:

    මේකෙන් මැරිලා තියෙන්නේ ළමයින් දෙන්නෙක් මේ වතුර බටයක් ලීක් වීමක්ලු

  3. Anonymous says:

    ඔව් බං මම ඇහැව්වේ වෝට බෝඩ් එකේ බටයක්ලු

  4. Anonymous says:

    මේක මම නම් මුලින්ම දැන ගත්තේ ගොඩනැගිලි පර්යේෂණ එකෙන් කෝල් එකක් දීලා අහලා
    මේ මහත්තුරු කියන විදියට ගෙවල් හදනවා නම් අනතුරු අඩුයි

  5. Anonymous says:

    ඔව් මමත් පිළිගන්නවා ඒක

  6. Anonymous says:

    මම බණ්ඩාරවෙල මේනකා කුමාරි,
    මේ වෙබ් සයිට් එක නම් හොදයි.වේගයෙන් යාවත් කාලීන වෙනවා.
    රජයේ වෙබ් අඩවි කොහොමත් මාසයකට වරක්නේ ලියන්නේ .
    ඒත් මේකේ තව දියුණු වෙන්න ඕන දේවල් නම් ගොඩක් තියනවා.

  7. Anonymous says:

    This is good blogsite
    From-Walimada

  8. Anonymous says:

    වෙන්න කළිං මේවගේ දේවල් කියන්න බැරිද?
    ඔයාලට උනාම කියලා වැඩක් තියනවද?

  9. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියන්නේ ගොඩනැගිලි ඉදි කිරීමට ප්‍රථම නායයෑමේ තර්ජනයට අදාළ ස්ථානය ලක් වන්නේ දැයි සොයා බලන ආයතනයක් මිසක ලංකාව පුරා තිබෙන ගොඩනැගිලි වල අවදානම් තත්වය ගැන සමීක්ෂණ කරන ආයතනයක් නොවේ.
    ඔබට අවශ්‍ය නම් අප නිළධාරීන් ලවා ඔබගේ නිවස පරීක්ෂා කරවා ගත හැකිය.
    ඒ සදහා අප අමතන්න-055-2222479

  10. Anonymous says:

    මගෙත් ගෙයක් තියනවා බලවා ගන්න බදුල්ලේ මොන හරියෙද කාර්යාලේ තියෙන්නේ

  11. අංක-103
    රත්වත්ත මාවත
    බදුල්ල
    සොයා ගැනීමට අපහසු නම් අමතන්න
    055-2222479

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්