2012.05.07 දින රාත්‍රි 7.30 ට පමණ ඇති වු සුළං තත්වයකින් බදුල්ල ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යාල භූමියට දැවැන්ත ගසක් පතිත විය.මෙම ගස දිරාපත් වීම මෙලෙස හදිසියේ කඩා වැටීමට හේතුව බව දිස්ත්‍රික් නිළධාරී එස්.එම්.ඩී.සේනානායක මහතා පැවසීය.මෙම හේතුව නිසා දුරකථන රැහැන්,විදුලි රැහැන් සියල්ල විසන්ධි වී ගොස් තිබිණි.කාර්යාලයට ද සුළු හානි සිදු වී ඇත.තත්වය යළි යථා තත්වයට පත් කරන ලද බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

