සතිපතා කාලගුණ සමාලෝචනය
සතිපතා කාලගුණ සමාලෝචනය - 50/2010
(2010 දෙසැම්බර් 03 සිට 09 දක්වා)
(2010 දෙසැම්බර් 03 සිට 09 දක්වා)
සතිය පුරා සාමාන්‍යයෙන් වර්ෂාපතනය බොහෝප්‍රදේශවල පැතිර පැවතිනණි.
පසුගිය සතියේ වාර්තා වූ වැඩිම දෛනික වර්ෂාපතනය 04 වන දින කොළඹින් වාර්තා වූ මි.මී. 118.2 වර්ෂාපතනයයි. වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය 08 වන දින පොතුවිල් හි වාර්තා 32.50C ක උෂ්ණත්වය අතර වාර්තා වූ අවම උෂ්ණත්වය දෙසැම්බර් 06 වන දින නුවරඑළියෙන් වාර්තා වූ 12.4 0C ක උෂණ්ත්වයයි.
ප්‍රධාන කාලගුණවිද්‍යා ස්ථාන සහ ජලවිදුලිබල පෝෂක ස්ථාන වල වාර්තා වූ මුළු වර්ෂාපතනය පහත වගුවේ සඳහන් වේ.
ප්‍රධාන කාලගුණවිද්‍යා ස්ථාන | ජලවිදුලිබල අවශෝෂක ස්ථාන | ||||
ස්ථානය | වර්ෂාපතනය (මි.මී) | ස්ථානය | වර්ෂාපතනය (මි.මී) | ස්ථානය | වර්ෂාපතනය (මි.මී) |
අනුරාධපුර | 35.3 | මන්නාරම | 168.0 | කැනියන් | 195.3 |
බදුල්ල | 29.6 | නුවරඑළිය | 115.0 | කාසල්රිජ් | 175.3 |
බණ්ඩාරවෙල | 123.8 | පොතුවිල් | 40.9 | මාඋස්සාකැලේ | 171.3 |
මඩකලපුව | 259.2 | පුත්තලම | 157.7 | ලක්ෂපාන | 165.8 |
කොළඹ | 283.2 | රත්මලාන | 200.3 | නොර්ටන් | 176.8 |
ගාල්ල | 78.3 | රත්නපුරය | 162.5 | කොත්මලේ | 150.0 |
හම්බන්තොට | 137.3 | ත්‍රිකුණාමලය | 87.4 | උකුවෙල | 119.4 |
යාපනය | 125.9 | වවුනියාව | 145.3 | බෝවතැන්න | 167.0 |
කටුගස්තොට | 140.4 | - | - | වික්ටෝරියා | 75.7 |
කටුනායක | 121.3 | - | - | රණ්දෙණිගල | 36.9 |
කුරුණෑගල | 89.7 | - | - | රන්ටැඹේ | 41.5 |
මහඉලුප්පල්ලම | 35.3 | - | - | සමනලවැව | 63.0 |
2010 දෙසැම්බර් 03 සිට 09 දක්වා සතියේ බලාපොරොත්තු විය හැකි කාලගුණය.
අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ රට අභ්‍යන්තරයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැඩී වර්ධනය විය හැකිය.
උදෑසන කාලයේ නැගෙනහිර දිග වෙරළබඩ ප්‍රදේශවල වැසි බලාපොරොත්තු වේ.
කතුහිමිකම © 2012 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය