කාලගුණ අනාවැකිය


ඉදිරි පැය 36 සදහා දිවයිනෙ  කාලගූණ තත්ත්වය.
2012 ජනවාරි මස 08 වන දින සවස 0400 ට නිකුත් කරන ලදි.
දිවයිනේ නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව  පළාත්වල සහ  මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමි වල ද විටින් විට වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ දිවයිනේ අනෙක් කොටස්  වලද තැනින් තැන ගිගිරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය              : 09/01/2012 
 නගරය
උෂ්ණත්වය 
 (සෙ. අංශක)
සාපේක්‍ෂ ආරද්‍රතාවය 


කාලගුණය
උපරිම
  අවම උපරිම අවම
Anuradhapura
29
23
95%
90%
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Batticaloa
29
25
90%
75%
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Colombo
31
24
95%
65%
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි
Galle
31
24
90%
70%
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි
Jaffna
29
24
85%
75%
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Kandy
30
20
95%
55%
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි
Nuwara Eliya
21
09
95%
80%
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගිරුම් සහිත වැසි
Ratnapura
35
22
95%
45%
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි
Trincomalee
29
24
95%
80%
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Mannar
29
25
95%
80%
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගිරුම් සහිත වැසි
  කතුහිමිකම © 2012 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව













ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

Categories:

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්